2025 මැයි මස 06 පෙ.ව. 11:52 - {{hitsCtrl.values.hits}}
පාන්දරින් අවදිවෙලා
පැටවු ටිකත් වට කරගෙන
කුණු ගොඩවල් අවුස්සමින්
කෑම සොයන කුකුළු හාමිනේ
පුංචි පැටවු එහෙට පනී
මෙහෙට පනී කලබලයෙන්
පහුරැ ගානකොට උඩ එන
පණුවො අහුලතී
රණ්ඩු වෙන්න එපා ඔහොම
කන්න ඕනැ සහයෝගෙන්
කියනවා වාගේ හරියට
බලා ඉඳියි කුකුළු හාමිනේ
ගිත්මි මාෂා අතාවුද
8 ශ්‍රේණිය,
කෑ/පානකාව මහා විද්‍යාලය,
කෑගල්ල.
![]() |
diary Read more... |