2025 මැයි මස 10 පෙ.ව. 01:42 - {{hitsCtrl.values.hits}}
කිසිදා නොනිදන
එකමුතු වී සිටින
එහෙ මෙහෙ ඇවිදිමින්
සොයනවා ආහාර...
දුටුවොත් යමක්
සැවොම යයි විගසින්
රුස් වෙමින් එය වටා
රුගෙන යයි විගසින්...
කඩිසරව ආදරෙන්
එකිනෙකා එකතුවෙන්
වැසි දිනය ළඟ නිසා
සොයයි අහර සමගියෙන්
තිදසි නිලක්නා හසන්දි
9 ශ්‍රේණිය,
ගා/ජනාධිපති බාලිකා විද්‍යාලය,
වලහන්දූව.
![]() |
diary Read more... |