ගම්මානෙට අවුරැදු එනවෝ
- 2018-05-06 12:27:42
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොහෝ කොහෝ කොහෝ නාදෙ සවනට එන්නේ
පරිසරයේ ඇති ගස්වැල්වලින් පිරෙන්නේ
පාට පාට සුවඳ මලින් අවට දිලෙන්නේ
අවුරැදු කාලේ අසිරිය මෙලෙස දැනෙන්නේ
කැවුම් කොකිස් මුං අතිරස සුවඳ හමන්නේ
ඔංචිලි වාරම් හා රබන් හඬත් ඈතින් ඇසෙන්නේ
කජු පුහුලන් එරබදු මල් සෑම තැනම පෙනෙන්නේ
බක් මාසේ අසිරිය මෙලෙස දැනෙන්නේ
පුංචි අයට හා වැඩිහිටි අයට
සතුටින් ඉන්නට හා නෑගම් යාමට
නැකැත් වෙලාවට සැම කටයුතු කරනට
ගම්මානේ උදවිය කැමතියි හැමවිට
එන්.වී. පුල්සර සංදීප
11 ශ්‍රේණිය,
ගා/මාපලගම සිරිසුනන්ද විද්‍යාලය, මාපලගම.
Reply To:
Name - Reply Comment
0 Comments