ගම්මැද්දේ වරැණ
- 2018-12-04 15:51:34
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විහඟුන් සරණ අඹර
වලා සේද අතුරා දිනිසුරැ හැඩකර
ගලනා මනහර දියඇලි
කඳු පතර
තුරැ වියන් සරසනකුසුමන්
විල් තෙර පිපි පියුමන්
සිප හමන මඳ පවන
මුතු දහදිය ඉසි
සරැසාර කෙත්යායා
රන්වන් රිවි කරණ ලැබ
දිදුලන දිය දහර
ධවල පැහැයෙන් බබළන
පන්සල් බිම
කෙළිදෙළෙන් දුව පනින
ළමා කැල
තුරැ පියසි තුළ සැඟවී
ගී ගයන සියොත් කැල
සොබා දහමේ තනුවට
ගයයි ගම්මැද්දේ වරැණ
වර්ෂු හිමාංශා ඉලංගසිංහ
11 ශ්‍රේණිය,
නාලන්දා බෞද්ධ විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments