ගමේ බස් රථය
- 2018-10-19 10:02:38
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
උදෑසනම නළා හඬින් දිව එනවා
එකම වෙලාවට අපි හමුවෙනවා
පාසල වෙත අප කැඳවා යනවා
වැඩිහිටි අය රුකියාවට යනවා
බස්රිය යන විට මුළු පාරම පිරිලාය
පාරත් පාළු නැත සෙනඟ ද මඟ දිග ය
පුංචි ළමයි සතුටින් නැග රියදුරැ ළඟ ය
ඔහුගෙ කරැණාව හද තුළ පිරිසුදු ය
සැම දින බස්රිය යන අය ගැන සොයා බලයි
පමා වුණොත් නැවතී නළාව හඬවයි
සහායක මහතා ද ඔහු හට දෙවැනි නොවෙයි
පුංචි ළමයි ගැන වැඩියෙන් සොයා බලයි
දුමින්දි තරැෂිකා
10 ශ්‍රේණිය,
ගා/වඳුරඹ මධ්‍ය මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments