2025 ජුනි මස 28 පෙ.ව. 05:32 - {{hitsCtrl.values.hits}}
නිරවුල් මනසින්
තම මනසින් දකිනා ලෝකය
තමාගේ දෑතින් කොටනා
ගල් වඩුවාණනි,
ඔබගේ විශිෂ්ටත්වය
කියා නිම කළ නොහැකි ය
ෂෙනාලි තීක්ෂණායස්
8 ශ්‍රේණිය,
ර/සීවලී මධ්‍ය විද්‍යාලය,
රත්නපුර.
![]() |
diary Read more... |