ගලා යමි
- 2018-04-03 12:01:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දොළක් වී ගලා යන්නම්
රළු ගල්වල හැපී එන්නම්
මල් දහරා සලා දිලෙන්නම්
සිනහ නගා පහළට බසින්නම්
දොළක් වුණත් හරිම හැඩකාරයි
ළඳුන් පියමං කළේ මෙතැනටයි
වටේ මල් පිපුණේ දිය බුදින්නයි
ලොවේ අසිරි මෙලෙස මවන්නයි
සස්මිකා අනුත්තරා
බ/ මහියංගන ජාතික පාසල.
Reply To:
Name - Reply Comment
0 Comments