ගස්වැල්
- 2018-10-30 16:24:55
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සෙවණ සදන මේ ගස්වැල්
පලවැල දෙන මේ ගස්වැල්
ශක්තිය දෙන මේ ගස්වැල්
අපි සුරකින මේ ගස්වැල්
පොහොර ලබාදෙන ගස්වැල්
උල්පත් රුකදෙන ගස්වැල්
වැස්සට දිදුලන ගස්වැල්
අපි සුරකින මේ ගස්වැල්
හිමාල් ජයවර්ධන
4 ශ්‍රේණිය,
ව/ඉ/ වයඹ ජනාධිපති විද්‍යාලය,
ඉපලව,
ඉබ්බාගමුව.
Reply To:
Name - Reply Comment
0 Comments