ගුරැ මවුනි
- 2018-09-30 11:30:21
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සැඩ ජල පහරට හබල ඔබයි
ගං මැද සිටි මාහට එළිය ඔබයි
ඔවදන් දී යහමගට ගත් මවුන් ඔබයි
ඔබගේ රැව මට කිසිදින අමතක නොවෙයි
දත් දැනුම අපහට ලබා දී
නිසි ඔවදන් සැමවිටම ලබාදී
අප යහමගට ගන්නට වැර දැරෑ
පින්බර මවුන් ඔබයි
දෙවැනි මවුන් ලෙස
පිදුම් ලැබුවා ඔබ
දිව රූ නොබලා වෙහෙස වී
සිත ගත නිති වෙහෙසයි
කරදරයෙන් මුදවා යහමගට ගත්
දයාබර ගුරැ මවුන් ඔබයි
හංසිනි නිමේෂා කරැණාරත්න
12 ශ්‍රේණිය,
හේවාහැට මධ්‍ය මහා
විද්‍යාලය, තලාතුඔය.
Reply To:
Name - Reply Comment
0 Comments