ගුරැ මෑණියනි
- 2018-04-17 17:11:41
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුන්සඳ වන් ඔබෙ වත් කමලේ
මුදු සිනා විහිදේ හැම වේලේ
අකුරැ ඇහිඳ වදන් ගළපන ලෙසේ
දී ඔවදන් අප යැවුයේ යහ මඟේ
නැළැවෙන්න ආසයි සිප්නැණ තුරැලේ
වඩවා නැණ ඵල දරන ලෙසිනේ
ආදරය කරැණාව ඔබ පෙම්බර හදේ
දෝරේ යයි ගංගාවක දිය ලෙසිනේ
අප සතුටේදී ඔබ හෙළනා තුටු කඳුළේ
තෙමෙන්න ආසයි හිඳ ඔබ දෙපාමුලේ
මං පෙත් විවර කර ලූයේ අනාගතේ
පතමි දිඝායු ආදර ගුරැ මෑණියනේ
නෙත්මිණි දහනායක
10 ශ්‍රේණිය,
කෑ/මාව/පින්නවල මධ්‍ය මහා විද්‍යාලය, රඹුක්කන.
Reply To:
Name - Reply Comment
0 Comments