2025 මැයි මස 12 පෙ.ව. 06:33 - {{hitsCtrl.values.hits}}
ඔවා සිත් අපට දී
ගුණ නැණින් අප පෝෂණය කර
විදුමවු තුරැලේ සැමදා එකලෙස
අප ළඟ සිටියා දෙවෙනි මව ලෙසින්
සැමදා අප රුක සුමඟට මං පෙත්
විවර කළා අප යන මග ඔබ
තුටින් බලා සිට සැමදින නිවැරදි
දේ කෙරැවා
ජීවන ගමනේ හමුවුණු ඇය මට
සිප්හල් බිමේ ගුරැතුමියයි
සෙනෙහෙබර
ප්‍රමෝද්‍යා කසුන්දි එදිරිසිංහ
10 ශ්‍රේණිය, ගා/ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය
![]() |
diary Read more... |