ජ ය ග නි මි
- 2018-04-03 11:56:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රතු ලේ කිරි කර
මාව හදාගෙන
ගත රුඳි ශක්තිය
දහදිය බිඳුකොට
උපන් දා ඉඳන්
මා හට සැප දී
මවයි පියයි මගෙ
දුක් වින්දා
පාසල වෙත මා
සැමදා යවලා
ඔබ පැතුවේ මගෙ
ජයයි
ඔබේ නෙතේ කඳුළක්
නොවැටෙන්නට
ප්‍රතිඵල දෙනවා
එය සත්තයි
දෙනෙත් නිම්සර
9 ශ්‍රේණිය,
ගා/රාජපක්ෂ මධ්‍ය විද්‍යාලය,
වීරකැටිය.
Reply To:
Name - Reply Comment
0 Comments