2025 මැයි මස 09 පෙ.ව. 12:43 - {{hitsCtrl.values.hits}}
මදුරැවා මදුරැවා ඩෙංගු මදුරැවා
බෝ කරයි බෝ කරයි ලෙඩ බෝ කරයි
ගේ දොර පිරිසුදු කරන්නේ
වටපිටාව සුන්දර වන්නේ
ගහකොළ සතුටින් හිනැහෙන්නේ
ඩෙංගු මදුරැවා නොම එන්නේ
වතුර පිරෙන තැන් පිළිසකර කරන්නේ
තැන් තැන්වල කුණු නොදමා ඉන්නේ
තමාම රවටා වැඩ නොකරන්නේ
ඩෙංගු මදුරැවා යළි නොම එන්නේ
ආසිංසනා ශ්‍රී දේව
8 ශ්‍රේණිය,
ගා/ජනාධිපති බාලිකා විද්‍යාලය,
වලහන්දූව.
![]() |
diary Read more... |