තාරකා දිලිසේ
- 2018-08-30 16:22:08
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පුංචි තාරකා බලා
රූ අහසේ විසිරිලා
සඳත් එක්ක එක්වෙලා
සතුටු සිනා මල් සලා
සඳ වටකර රටා මවන
පුංචි තාරකා දිලිසෙන
සඳ නැතිදා කඳුළු සලන
බල තරැ කැටවල ලස්සන
පුංචි ළමයි අල්ලන්නට
ඉහළට අත් ඔසවනවිට
තරැ විත් හඳ හාමි ළඟට
කොඳුරයි සොමි සඳුගෙ කණට
සහන් සත්සර
8 ශ්‍රේණිය,
මාර/කොකාවල මධ්‍ය මහා විද්‍යාලය, මාතර.
Reply To:
Name - Reply Comment
0 Comments