තුරැ රකිමු
- 2018-10-01 16:19:52
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සැමදා මම ඔබ වෙත පිය මැන්නේ
ඈතින් මා එන සැටිය දකින්නේ
සතුටින් අත වැනු සැටි සිහිවන්නේ
එනමුත් ඔබ අද මෙහි මියයන්නේ
ආ විට සෙවණින් මා සනසද්දී
සුළඟට එක් වී ගීත ගයද්දී
ඔබ කළ මෙහෙවර මට සිහිවෙද්දී
හිරැගේ උණුසුම අපව දවද්දී
ඔබ වන් දරැවන් මරා දමන්නි
මිහිමවු හදවත සසල කරන්නි
පස් යට පණනල වැළලී යන්නි
තුරැවල අගයන් සිහියට එන්නි
උදානි ආශිංසනා හේරත්
10 ශ්‍රේණිය,
බප/පිළි/ බෞද්ධ බාලිකා විද්‍යාලය,
ගල්කිස්ස.
Reply To:
Name - Reply Comment
0 Comments