දවස ඇරඹිලා
- 2018-03-30 11:41:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
හිරැ කුමරා කන්ද උඩින් එබී බලන්නේ
සඳ කුමරිය හරි දුකින් සැඟවී යන්නේ
කුරැල්ලො සැම කෑම සොයා ඉගිළී යන්නේ
පුංචි ළමයි හරි සතුටින් පාසල් යන්නේ
තණකොළ මත පිනි බිංදුත් රුඳී තිබෙන්නේ
නැවුම් බවක් ලබා දෙමින් සුළං හමන්නේ
පාන්දරයි කියා කුකුළු හාමි හඬන්නේ
පුංචි අපට අවදි වන්න කියා කියන්නේ
නෙත්මි අමන්දා
7 ශ්‍රේණිය,
බණ්ඩාරනායක මධ්‍ය විද්‍යාලය,වේයන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments