දළදා පෙරහර
- 2018-11-21 15:06:23
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කස පුපුරන හඬ පැතිරී යන විට
මිනිසුන් ඒ ළඟ නතර වෙලා
දෑසත් නොහැකිය වෙනතකට ගන්නට
පෙරහැරට ම දැන් වශී වෙලා
දළදා කරඬුව සිරස දරා එන
ඇත් රජ හොඳටම උදම් වෙලා
එනමුත් මිනිසුන් සිත පහදා ගෙන
පතුරනවා හඬ සාදු කියා
ඇසළ මසේ ඇති දළදා පෙරහැර
බලන්න ආසයි සිත පහදා
නමදිමු නමදිමු සාදු කියා අපි
දළදා කරඬුව සිරස නමා
ඩි.ජී.චතුරි එරන්දි සමුද්ද්‍රිකා
10 ශ්‍රේණිය,
ගා/ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලය,
බද්දේගම.
Reply To:
Name - Reply Comment
0 Comments