දළදා වැස්ස
- 2018-12-12 11:12:29
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පින්බර සිරි ලංකා වේ
සෙන්කඩගල මල් යහනේ
සුන්දර එක් ස්ථානෙක
දන්ත ධාතු වැඩ ඉන්නේ
දළදා පෙරහර රුඳුණේ
නුවර වැවේ වට රවුමේ
මහ වැස්සෙන් එදා අපේ
ලංකාවම එකලු වුණේ
සැම දෙනගේ සිත් සතොසින්
පිරී ගියේ මහ වැස්සෙන්
දළදා සමිඳුගේ පිහිටෙන්
මල් වරැසා ඇද හැලියන්
ඉමේෂ ශ්‍රීමාලි ජයම්පති
7 ශ්‍රේණිය,
මො/බි/මුදියල කනිෂ්ඨ විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments