දෙස බස රුස
- 2018-02-02 18:56:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ආගම ජාතිය රුකගෙන ජීවිත ගත කරමු
සිංහලකම සිතට අරන් සැම කටයුතු කරමු
බුද්ධ ධම්ම සංඝ කියන තෙරැවන් සිහි කරමු
සිංහල ජාතිය පිරිහීමට පත් නොකරමු
මුදල්වලට ජාතිය පාවා නොදෙනු
තෙරැවන් ගුණ කිසිවිට අමතක නොකරනු
එම මහ ගුණ සැමදාමත් සිහි කරමු
සිංහල ජාතිය රුකගෙන නව පරපුර රකිනු
පූජ්‍ය මොණරාගල වංගීස හිමි
4 වසර,
බප/කළු/ ශ්‍රී ධර්මපාල මහ පිරිවෙන,
බෙල්ලන,
අගලවත්ත.
Reply To:
Name - Reply Comment
0 Comments