දේශාභිමාන
- 2018-02-02 18:41:27
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මහසෙන් දාසෙන් ගැමුණු පැරකුම් දිනූ රටයි
පෙරදිග මුතු ඇටය ලෙස නම් කළ මගේ රටයි
දහසක් විරැවන් බිහි කළ රන් පොළොවයි
දෑ විරැවනි මේ මුතු බිම ඔබට ණයයි
නැගිටිවු නැගිටිවු සිහලුනි නැගිටිවු
ආගම දහම හා මේ පොළොව රුකගනිවු
ලක්මවු තුරැලේ සිට සාමය බෙදා හරිවු
උපන් බිමට සැමදාමත් ඔළුව නමවු
තමාෂා සෙව්මිණි කුමාරි
7 ශ්‍රේණිය,
කුලි/ නාගොල්ලාගොඩ ම.ම.වි,
නාගොල්ලාගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments