2025 මැයි මස 11 පෙ.ව. 08:38 - {{hitsCtrl.values.hits}}
කඳු අතරින් දිලිසෙන හිරැ රුස් විලස
වෙල් යායේ දිලිසෙන හිරැ රුස් විලස
කෑගලු පුරවරය බබළන නම ලෙසින
සැම කල් දිනේවා නවගමු විදු පියස
ගහ කොළ අතරින් දිලිසෙන්නෙ ඔබයි
කොක් රූනේ පියඹා යන ළමුන් ගොඩයි
සිසු දරැවන්ගෙ සැමදාටත් පැතුම ඔබයි
ඔබ බැබළෙන අයුරැ දැක්ම අප සතුටයි
ඉෂිනි සවින්ද්‍යා ධර්මසේන
6 ශ්‍රේණිය,
කෑ/නවගමුව කනිෂ්ඨ විද්‍යාලය, දේවාලේගම.
![]() |
diary Read more... |