නැතිවුණ කුඩයට
- 2018-04-27 15:07:12
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වැසි බිඳු වැටෙද්දී ඒවා හංගාලා
තද හිරැ රුසින් මාව බේරාලා
දුක් ගිනි වින්දා සෙනෙහස තබලා
හැර දා ගියා සොරෙකුට හිස නමලා
දුකට සැපට ඔබ පමණයි සිටියෙ මට
කිම්ද අහෝ වෙන අතකට ගියේ ඔබ
කුඩය, නැතිව මා විඳිනා මේ දුකට
තිත තියන්න යළි එනවද මගේ අතට
ඔබත් කොහේ හරි සිට දුක් වෙනවා ඇති
කමක් නැතේ මගතොටදි දකියි යළි
මොනවා කරන්න ද ලෝකයෙ සොරැන් වැඩි
මටත් තිබුණෙ රුකගන්නට ඔබ සොඳිනි
සඳමිණි රවිහංසා සරණසූරිය
11 ශ්‍රේණිය,
බ/විශාකා බාලිකා විදුහල,
බණ්ඩාරවෙල.
Reply To:
Name - Reply Comment
0 Comments