2025 ජුනි මස 28 ප.ව. 05:00 - {{hitsCtrl.values.hits}}
පරදෙස් මිනිසුන් පැමිණෙන්නේ
මුතු ඇට දිවයින යටවෙන්නේ
රජ පෙළපත අවසන් වන්නේ
සිරි ලක්මෑණිය කෙලෙසන්නේ
යටත් විජිතයක් නම්වූවා
ලංකා මිනිසුන් දුක් වූවා
බුදුදහමේ තැන අඩු වූවා
ජාතික විරැවන් බිහිවූවා
ලංකා භූමියෙ සුබසෙතට
එක්වූවා සැම අරගලයට
බිඳදැමුවා පරසතුරැ වැට
එක්සේසත් වූවා සැම යහපතට
ලසඳ ඔෂාන් විජයානන්ද
13 වැනි ශ්‍රේණිය,
ශ්‍රී බුද්ධ ජයන්ති මධ්‍ය මහා විද්‍යාලය, බලන්ගොඩ.
![]() |
diary Read more... |