2025 මැයි මස 11 ප.ව. 01:33 - {{hitsCtrl.values.hits}}
හිරැ අහසින් නැග එන්නේ
මුළු පන්සල එළිවෙන්නේ
කඳු පන්තිය දිස් වන්නේ
හිරැ එළියෙන් බබළන්නේ
ඝණ්ටා නද පැතිරෙන්නේ
පුද පූජා පැවතෙන්නේ
සැම දෙනාම එක්වන්නේ
පන්සල වෙත සතුටින්නේ
පෝය දිනට සිල් ගන්නේ
සැවොම එකමුතුව ඉන්නේ
වැඩ කටයුතු මැද්දෙන්නේ
අපි මේ පන්සල් එන්නේ
ගිම්හානි කුමාරි
9 ශ්‍රේණිය,
ගෑ/මාව/ මොළගොඩ ජයපාල මහා විද්‍යාලය.
![]() |
diary Read more... |