2025 මැයි මස 12 පෙ.ව. 06:13 - {{hitsCtrl.values.hits}}
සීතල ජලය පිරි ගඟක්
සීත සුළං ඇති වනවදුල්
කීචි බීචි නද දෙන සියොතුන්
අබියස සිටියොත් මා මෙන්
ළමයෙක්
පරිසරයේ ලස්සනට නතු වී
රකියි පරිසරය සැමදා
පණ මෙන්
කේ. එල්. ඌෂාණි ටේෂිලා ආරියසිංහ
5 ශ්‍රේණිය,
කෑ/ මාව/පරාක්‍රම ප්‍රාථමික විද්‍යාලය,
රඹුක්කන.
![]() |
diary Read more... |