පහන් ටැඹ
- 2018-02-09 16:43:58
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුසුමක් මෙන් විකසිත ඔබ
පහනක් මෙන් එළියයි ඔබ
සියපත් සියයක් පිපුණා මෙන්
මවු ගුණ සුවඳයි හැමදාමත්
සඳරුස් දහරයි ගලා යන්නේ
පුන්සඳ එළියයි දසත පිරෙන්නේ
කරැණාවෙන් ලොව මවිතකරන්නේ
ඔබමයි අම්මේ මතු බුදු වන්නේ
වත්සලා ජූජනී
10 ශ්‍රේණිය,
කෑ/මාව/දේවිබාලිකා මහා විද්‍යාලය,
හෙම්මාතගම.
Reply To:
Name - Reply Comment
0 Comments