2025 ජුනි මස 28 ප.ව. 09:16 - {{hitsCtrl.values.hits}}
අඹර වර්ණ කළා සිත්තරෙක් ඇවිත්
නිල්පාටට සුදු පාටට පවිත්‍ර ලෙස
පාට කූරැ ඉවර වෙලා දවල් ඇවිත්
ඉතුරැ වෙච්ච රතු පාටේ සැර රශ්මිය
මිනිස්සුන්ට අමාරැයිලු හවස ඇවිත්
දම් පාටට කහ පාටට මලානික ව
ඒක දැකලා දුක හිතිලා රූත් ඇවිත්
කළු පාටට දුක නිවනා ලෙස
පසු බැස සිටි සිත්තරා පුදුමෙට පත් කර
සඳ අම්මා තරැ පැටවුන් කළු තරැව උඩ
සඳමිණි රවිහංසා සරණසූරිය
10 ශ්‍රේණිය,
බ/ විශාකා බා.ම.ම.විද්‍යාලය,
බණ්ඩාරවෙල.
![]() |
diary Read more... |