පාසල් මවුනි
- 2019-01-18 11:21:44
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සත් වසරක් නුඹ සෙවණේ සිටි මට
දැනුණා නුඹෙ සෙනෙහස මට කදිමට
මවකට නොදෙවෙනි මවක් නුඹ මට
සමාව ගන්ට කාලය එළඹී ඇත මා හට
දැනුමෙන් ඔපවත් කළ අප හට
ඔබ තුරැළට ආ දින අමතක නෑ මට
තවමත් එලෙසයි මගේ සෙනෙහස නුඹ මට
වදිමි මවුතුමි ඔබගේ නාමෙට
පොරොන්දුවක් වෙමි මවුතුමියන් ඔබ හට
කටයුතු කරන්නෙමි ඔබේ නම රුකුමට
අඹරේ දිදුලන තරැවක් විලසට
නම රුක ගන්නෙමි සැමදා සැම විට
කාවින්ද චාමිකර වෙලගෙදර
11 වැනි ශ්‍රේණිය,
මහ/තෙල්/අමුපිටිය ජාතික පාසල,
අමුපිටිය, උඩිස්පත්තුව.
Reply To:
Name - Reply Comment
0 Comments