පාසල
- 2018-11-30 21:44:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සියවසරක් සපිරෙනදා
බප/ගම්/ජනපති මාතා
නැණ ගුණ දම් පලඳිනවා
මගෙ විදුබිම වැජඹේවා
සියනෑවේ බොහෝ දෙනා
මේ මවගෙන් සිප් ලැබුවා
ඔවුන් ලොවේ නම රඳවා
මගෙ විදුමව බැබලෙව්වා
වේයන්ගොඩ පුරවරයේ
දිලෙන තරැව ඔබ වූවා
ගුණ දහමින් ඔප නංවා
හොඳ දරැවන් බිහි කෙරැවා
කනිෂ්ක සම්පත්
10 ශ්‍රේණිය,
බප/ගම්/ ජනාධිපති මහා විද්‍යාලය,
වේයන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments