පියා
- 2018-02-09 16:43:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කුඩා කල පටන් මා ඇති දැඩි කළ පියා
අම්මට පසු මතු බුදු වන ආදර මගෙ පියා
ලබන භවෙත් මගෙම වෙන්න ආදර මගෙ පියා
අම්මට පසු මට ඉන්නේ ඔබ විතරයි පියා
දස මාසයක් මා කුස තුළ වැඩුවේ මගෙ අම්මා
මා බිහි කළ පසු මා පෝෂණය කළේ පියා
ලෙඩක් දුකක් හැදුණම මා ළඟ සිටියේ පියා
නිවන් දකීවා මතු මතු ආදර මගෙ පියා
මා වරදක් කළවිට තරවටු කළ මගෙ පියා
පාසල් වැඩ ආදරයෙන් කියල දුන්න පියා
හොඳ දේවල් ආදරයෙන් පැවසූයේ පියා
මගෙ පියාට මම වඳිනෙමි දොහොත් මුදුන් තියා
පියුම් සත්සරණි වීරතුංග
7 ශ්‍රේණිය,
මහ/ විහාරමහාදේවි බාලිකා විද්‍යාලය,
මහනුවර.
Reply To:
Name - Reply Comment
0 Comments