2025 මැයි මස 11 පෙ.ව. 06:16 - {{hitsCtrl.values.hits}}
හිරැ මෙන් මාගේ ලොව එළිය කරන්නට
තරැ මෙන් මාගේ ලොව බබළවන්නට
ඉගෙනුම් සයුරෙන් එතෙර කරන්නට
දිරිය දුන් පියාණෙනි
දරැවන් වෙනුවෙන් දහදුක් දරලා
නොමැරී ගිනිදැල් නිවුවා
සසර පුරාවට පෙරැම් පුරනවා
ඔබගේ දියණිය වන්නට පියාණෙනි
දිලිනි හංසමාලි රාජපක්ෂ
13 වැනි ශ්‍රේණිය
මහ/ධර්මවික්‍රම බාලිකා විද්‍යාලය.
![]() |
diary Read more... |