පිය සෙනෙහස
- 2018-12-07 09:54:03
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මගේ ජීවිතේ ඔබ සැපතයි මගෙ ආදර පියාණනි
මට සැමදා එළියක් දුන් හිරැ මඬලයි පියාණනි
දුක් දහදිය විඳගනිමින් සිනා සදයි පියාණනි
මගේ දිවියේ සැම දෙයක්ම ඔබමට මගෙ පියාණනි
මට මගෙ සම්පත ඔබයි දුවේ කියනා ආදර මගෙ පියාණනි
මටත් මගේ සම්පත ඔබමයි ආදර මගෙ පියාණනි
මට හොඳ ඔවදන් දී යහගුණ දුන් පියාණනි
හොඳ දේ කරනට නිතරම අනුබල දෙන පියාණනි
ඉෂානි සෙව්මිණි මදනායක
6 ශ්‍රේණිය,
බෞද්ධ කාන්තා විද්‍යාලය, කොළඹ 7.
Reply To:
Name - Reply Comment
0 Comments