2025 මැයි මස 09 පෙ.ව. 12:35 - {{hitsCtrl.values.hits}}
පුංචි පුංචි අකුරැ වලින් හැඩ ගැන්වෙනවා
දිනෙන් දිනේ ආ දියුණුව අරගෙන යනවා
ඉගෙනීමට පුංචි අපිව දිරිමත් වෙනවා
කියවීමට අපටත් පොත් ඕනෑ වෙනවා
පාට පාට පෑන්වලින් අකුරැ ලියනවා
අකුරැවලින් පුංචි පුංචි වචන මැවෙනවා
වචනවලින් පුංචි පුංචි කතා ගෙතෙනවා
කතාවලින් අපේ පොතම හැඩවැඩ වෙනවා
නුවන්ති උදාරා
9ශ්‍රේණිය,
කුලි/නාගොල්ලාගොඩ ම.ම. වි, නාගොල්ලාගොඩ.
![]() |
diary Read more... |