Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වසර 160කට වැඩි කාලයක් තිස්සේ ලෝකයෙන් වඳවී ගියා යැයි සැක කෙරුණු, ශ්‍රී ලංකාවට ආවේණික දුර්ලභ උඩවැඩියා විශේෂයක් වන Vanda thwaitesiiනැවත සොයා ගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන්ටහැකිවී තිබේ. 

Vanda thwaitesiiනමැති මෙම උඩවැඩියා විශේෂය Orchidaceaeපවුලට අයත් වේ.එය ප්‍රථම වරට ශ්‍රී ලංකාවෙන් වාර්තා කර ඇත්තේ 1861 වසරේදී Henry Thwaitesමහතා විසිනි. කෙසේ වෙතත්, 1898 වසරේදී JD Hooker මහතා විසින් Vanda thwaitesiiලෙස නම් කරන ලද මෙම ශාකය, 1861 න් පසු කිසිදු ජීවී නිදර්ශකයක් හෝ වාර්තාවක් නොමැති වුණි. එම නිසා 2020 IUCNරතු දත්ත ලැයිස්තුවේ "වඳ වී ගිය" (Extinct) ශාකයක් ලෙස වර්ගීකරණය කර තිබුණි. ශාක විද්‍යාඥයන් විසින් මෙම වර්ගීකරණයට එළඹුණේ, එහි පැවැත්මට කිසිදු සාක්ෂියක් නොමැතිවීම හේතුවෙනි.

සශිනි අප්සරා

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.