ප රි ග ණ ක ය
- 2018-10-12 13:25:01
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අලුත් ලෝකයක් අප හා එක්වීලා
විශ්ව දැනුම අප සැමටම දීලා
සැමවිට ලොව තොරතුරැ ගෙන දීලා
උදව් කරයි පරිගණකය අප සැමටා
ඒත් එයින් වන නරකත් බොහොමයි
ඒවායින් අප ගත යුත්තේ හොඳ පමණයි
පරිගණකයෙන් පළ ගැනීම අපේ යුතුකමයි
එයින් අපෙත් රටෙත් දියුණුව නිති සැලසෙයි
සයුරි ශෂිප්‍රභා
7 ශ්‍රේණිය,
ගා/ධර්මාශෝක විද්‍යාලය, අම්බලන්ගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments