බක්මස අසිරිය
- 2018-05-06 12:18:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අවුරැද්දත් ඇවිල්ලා
එරබදු මල් පිපීලා
කොහා ගීත ගයාලා
අපට සතුට ගෙනැල්ලා
ගස්වල මල් පිපීලා
අලුත් පණක් ඇවිල්ලා
ගමට සිරිය ගෙනැල්ලා
අවුරැද්දක් ඇවිල්ලා
කැවුම් කොකිස් උයාලා
බැදුම් සුවඳ පතුරලා
වැඩපල අත හැරලා
නොනගතයත් ඇවිල්ලා
රබන් නාද ඇසෙන්නේ
මිහිරි ගීත නැගෙන්නේ
බක් මහේ අසිරිය ගෙනෙන්නේ
අපට සතුට දැනෙන්නේ
කවිඳු දර්ශන කුමාර
6 ශ්‍රේණිය,
කුලි/ නාගොල්ලාගොඩ මැදි මහ විද්‍යාලය,
නාගොල්ලාගොඩ.
Reply To:
Name - Reply Comment
0 Comments