2025 මැයි මස 08 ප.ව. 10:54 - {{hitsCtrl.values.hits}}
අහස හුඟක් දුර වුණාට
අල්ලන්නට පුළුවන් වෙයි
බැහැයි බැහැයි නොසිතා තව
දිරි අරගන්නේ
පොඩි අත්වල ඇති කරගැට
දහසක් මල්සේ පිපේවි
අකුර අකුර හඳ එළියේ
අමුණාගන්නේ
මල්ලියෙ අපි එකතුවෙලා
විදු ලොව ඉහළින් ජයගමු
අප පිළිගන්නට සිහසුන
බලා හිඳින්නේ
ප්‍රියංකා හිමාලි
7 ශ්‍රේණිය,
ර/බල/ ආනන්ද මෛත්‍රය ම.ම.විද්‍යාලය
![]() |
diary Read more... |