2025 මැයි මස 09 පෙ.ව. 06:39 - {{hitsCtrl.values.hits}}
අඤ්ජන රජුගේ දියණිය ඈ
මහාමායාවගේ නැගණිය ඈ
සිදුහත් කුමරැගේ සුළුමව ඈ
බුද්ධ මාතා නම් ලදැයි ඈ
බුද්ධ මාතා නම් ලදැයි ඈ
අෂ්ට ගරැ දම් පිළිගත්තයි ඈ
ප්‍රථම අරහත් තෙරණිය ඈ
මහා ප්‍රජාපතී ගෝතමී ඈ
චතුරි නවෝද්‍යා
7 වැනි ශ්‍රේණිය,
ගා/උපනන්ද ජාතික පාසල.
![]() |
diary Read more... |