2025 මැයි මස 12 පෙ.ව. 12:21 - {{hitsCtrl.values.hits}}
සිත් නිසසල කරවන
නෙත් යුග සිත සනසන
කලා වැවයි නිල් දියවර
බුදු රැව හිටි අවුකන
සත් පියුමින් පුද ලද
මෙත් කරැණා වඩවන
සිල් පවනයි මල් සුවඳයි
බුදුරැව හිටි අවුකන
රුලි සිවුරේ පින් බව
නෙත් යුගලෙ නිසසල
මෙත් සිල් කරැණා ලද
බුදු රැව හිටි අවුකන
අහිංසා නෙත්මිණී
10 වැනි ශ්‍රේණිය,
මාර/තලල්ල උතුර ධර්ම විජය මහා විද්‍යාලය.
![]() |
diary Read more... |