බුදු පුතුනි
- 2018-02-02 18:43:47
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අත්සන් තබයි ගිවිසුම මඟුල් මඩුවේ
එකවර නැගුණි ඉංග්‍රීසි කොඩිය ගුවනේ
ගත වෙවුලා යයි එක හිමි නමකගේ
නොබියව යයි ඉදිරියට සිංහයකු වගේ
ඔසවා නැවත උදාර සිංහල කොඩිය
බිමට දමා පාගා ඉංග්‍රීසි කොඩිය
වාරියපොළ ශ්‍රී සුමංගල හිමි පෙන්වූ එඩිය
සිංහල ජාතියේ එඩිතර අභිමානය
දළදා වහන්සේ රුකුමට කැප වූ හිමි
උදාර අරමුණින් කටයුතු කළා හිමි
අයුක්තියට එරෙහිව නැගී සිටි හිමි
රට වෙනුවෙන් කළ මෙහෙවර නිම නොවුණි
චමිල් මධූෂ
10 ශ්‍රේණිය,
ව/කු/ගිරි/පන්නල ජාතික පාසල,
පන්නල.
Reply To:
Name - Reply Comment
0 Comments