2025 මැයි මස 11 පෙ.ව. 09:48 - {{hitsCtrl.values.hits}}
පින්බර වෙසඟේ ඉපදීලා
වසවත් මරැ පරදාලා
වෙසක් පොහෝ දිනයේ දී
තිලොවග හිමි බුදුවෙලා
ලෝ සත වෙත දම් දෙසා
සැම සිත් සුවපත් කළා
මල්ල රජුන්ගේ උපවත්තන නම්
සල් උයනෙදි පිරිනිවුණා
චම්මා කවීශා
9 ශ්‍රේණිය,
බප/කළු/ ශ්‍රී ධර්මපාල දහම් පාසල,බෙල්ලන,
අගලවත්ත.
![]() |
diary Read more... |