2025 මැයි මස 11 ප.ව. 12:53 - {{hitsCtrl.values.hits}}
පුංචි බලු පැටියෙකි
තවමත් මාස දෙකකි
හරිම සුරතලෙකි
අම්මා ළඟ ම කැරකි කැරකී
සුරතට ගන්නලා
කියලා අඬයි බූලා
සැමගෙ සිත් උණුවෙලා
දැකලා මගේ සුරතලා
පෙසඳි රනාරා කරැණාරත්න
7 ශ්‍රේණිය,
ඩී,එස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලය, මීරිගම.
![]() |
diary Read more... |