2025 මැයි මස 10 පෙ.ව. 12:37 - {{hitsCtrl.values.hits}}
දුර වටහා ළඟ බලලා
දැන මුතුකම් හිතට දමා
ගුණ ඇති උතුමන් වීලා
බොදු සිරිතට හැඩ ගැසිලා
දුසිරිත් ගුණ අතහැරලා
සුසිරිත් ගුණයෙහි යෙදිලා
බුදු හිමි දෙසු නිවන් මගේ
යමු අපි බොදු දරැවො වෙලා
නිමා නොමැති ජීවිතේ
දුෂ්කර මේ මාවතේ
සියපත මෙන් පිපී සුවඳ
පතුරමු දසතේ රුඳෙන්න
ආර්.ඒ.දැහැමි ධනංජනා
10 වැනි ශ්‍රේණිය,
බප/ගම් ජනාධිපති විදුහල,
වේයන්ගොඩ.
![]() |
diary Read more... |