2025 ජුනි මස 27 ප.ව. 12:55 - {{hitsCtrl.values.hits}}
මගේ පොඩි පූසා සුදුම සුදුයි
කුරැමාණම් අල්ලනන්ට දක්ෂයි
එන විට පෙරටම දුව එයි්
සෙල්ලමටම හිත යයි
දෙව්මිණි තිසුමි සමින්දි රනුමධු
6 ශ්‍රේණිය,
සර්/ජෝන් කොතලාවල මහා විද්‍යාලය,
කුරැණෑගල.
![]() |
diary Read more... |