මම රජෙක් නම්
- 2018-06-08 22:20:49
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජ වී ඔටුනු පැලඳගන්නෙමි
යුද ශිල්ප මම ප්‍රගුණ කරන්නෙමි
තව තවත් රට දියුණු කරන්නෙමි
රට වටා ගොස් සතුටු වෙන්නෙමි
මවුපියන් රුකබලා ගන්නෙමි
දැහැමි නිරිඳකු ලෙස සිටින්නෙමි
රටවැසියන්ගේ දුක සැප බලන්නෙමි
සියලු දනන්හට සෙවණක් වන්නෙමි
මාලිගාවක් සදා ගන්නෙමි
මුතු මැණික් ගබඩා කරන්නෙමි
කැටයමින් එය හැඩ කරන්නෙමි
සිහසුනේ හිඳ ගෙන සිටින්නෙමි
සදේශ් මනුතජ
5 ශ්‍රේණිය, දෙකටන ප්‍රාථමික විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments