2025 මැයි මස 12 පෙ.ව. 07:44 - {{hitsCtrl.values.hits}}
වැලේ පිපෙන මල්
ගහේ පිපෙන මල්
පාට පාට මල්
ගෙනයමු පන්සල්
ඇළේ පිපෙන මල්
හරි ලස්සන මල්
සුවඳ හමන මල්
ගෙන යමු පන්සල්
සුවිසල් මදුෂාන් අබේවික්‍රම
6 ශ්‍රේණිය,
කුලි/නාගොල්ලාගොඩ මධ්‍ය මහා විද්‍යාලය,
නාගොල්ලාගොඩ.
![]() |
diary Read more... |