මවුපියෝ
- 2019-01-08 17:46:30
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දසමස කුස දරා අප බිහි කළ අම්මා
දිව රූ නිදිවරා අප දැඩි කළ අම්මා
කැත කුණු අතගගා අප නෑවූ අම්මා
මතු දිනයක බුදු වේවා අපෙ අම්මා
දහදිය මහන්සිය නොතකා වෙහෙස වෙලා
පවුලේ සැවොම සැමවිට පෝෂණය කළා
ආරක්ෂාව සපයා අප රකින පියා
සැමදා රකින්නෙමි මතු ආදරෙන් පියා
යහපත් පුරැදු හුරැ කරනා මවයි පියයි
සැමවිට සිනා මුව ගෙනෙනා මවයි පියයි
රුකවරණය ලබා දී වඩනා මවයි පියයි
පණ මෙන් රකිමි මගෙ ආදර මවයි පියයි
මල්කි නෙත්මිණා ජයවික්‍රම
7 ශ්‍රේණිය,
ර/කෝන්ලස්තැන්න මහා විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments