2025 මැයි මස 10 පෙ.ව. 09:22 - {{hitsCtrl.values.hits}}
දස මස මාව කුසෙහි දරා
අම්මේ ඔබ දුක් වින්දා
තාත්තා සමගින් සැමදා
රුකවරණය ලැබ දුන්නා
මා පොඩිකාලේ අම්මා
ඇඟ ලේ කිරි කර පෙවුවා
මා පොඩිකාලේ තාත්තා
සුරතල් බල බල උන්නා
ගුණදම් අමතක කරන්නේ නෑ
මම නම් ඔබ දෙදෙනගෙ කිසිදා
හොඳින් ඉගෙන ගෙන ලොක්කෙක් වී
ඔබ දෙෙදනට සලකමි සැමදා
උමාෂා ඉසුරින්දි
7 ශ්‍රේණිය,
මාර/ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලය,
මාතර.
![]() |
diary Read more... |