මවුපිය වරැණ
- 2018-10-19 08:59:15
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අඳුරැ කුටිය තුළ දසමස හොවාගෙන
බිහි කර වැදුවේ අපමණ දුක් දරාගෙන
මතුදින බුදුවන්න විවරණ පතාගෙන
සිටියේ නුඹයි අපමණ දුක් ඉවසගෙන
අම්මා කියා කිව්වත් හැමවිටම මම
පියතුම නිමක් නොමවෙයි අපමාණ ගුණ
හැම විට ඔවදනින් මා සිත පුබුදුවන
පියතුම වඳිමි දෙදණම බිම තබා මම
මවුතුමි, පියතුමනි හැමදා ඔබෙම ගුණ
කියනෙමි මෙමා මෙලෙසින් අපමණ තැන
කිසිදා නොමවෙනා ආදර ගුණය ඔබ
ඉර සඳ පවතිනා ගුරැ වෙයි පැවතීම
ආර්.ආර්.චේතනා මධුභාෂිණි
11 වැනි ශ්‍රේණිය,
නක්වත්තාගම කනිෂ්ඨ විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments