මවුපිය වරුණ
- 2018-12-25 23:30:04
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මා මෙලොවට බිහි කළ ආදර අම්මා
එදා පටන් මා රුකගත් තාත්තා
මගෙ කුසගිනි නිවනට මහමෙර උසුලා
දරා සිටිය මවුපිය ගුණ ගයමි සදා
ආදරබර නෙත් අපහට කරැණා පෑවා
සෙනෙහෙබර වදන් අපහට පැවසූවා
ආදර කරැණාගුණ දම් කියලා දීලා
දුන් පින් කඳ නුඹයි මගේ ආදර අම්මා
හරිදේ වැරදි දේ අපහට පෙන්වාලා
හොඳ දේ නොහොඳ දේ තෝරාලා දුන්නා
ගුණ කඳ ඔබේ නිම කළ නොහැකිය ගයලා
පායුග වඳිමි ආදර මගෙ තාත්තා
හංසිකා සදෙව්මි
7 ශ්‍රේණිය,
බප/කැල/ ගුරැකුල විද්‍යාලය.
Reply To:
Name - Reply Comment
0 Comments